Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
කිලිනොච්චිය ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකින් මියගොස් ඇතැයි පොලීසිය පවසයි. සොහොයුරන්…
මේ රටේ වෘත්තිකයින්ගේ වැටුපෙන් අයකර ගන්නා බදු මුදලට වඩා වැඩි ආදායමක් රටට අහිමි කර ඇති බැඳුම්කර වංචාවෙන් සහ සීනි බදු…
මෝදර, ලෙල්ලම, මුහුදු තීරයේදී ධීවර බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වී තිබේ. අද (11) අලුයම 01.30ට පමණ ගින්න සිදුව ඇති බව…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට…
2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය…
පසුගිය දා ජාතික රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) සවස් කාලයේදී අදාළ…
එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (10) පස්වරුව වන විට දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප…
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාස්කු ඉරුදින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කරන්නේ නම් තම පාලන…
විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු…
ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව…