Browsing: Featured
ශ්රී ලංකාවේ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් බංග්ලාදේශ රජය විසින් ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී තිබේ. ඒ බංග්ලාදේශ…
ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම…
හිටපු අමාත්යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්…
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ…
සමෘද්ධි ප්රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන්…
රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්රව්ය සහ හෙරොයින් මත්ද්රව්ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාරිය හංවැල්ල, දැඩිගමුව ප්රදේශයේදී බස්නාහිර…
මෙරට ව්යාපාරික ප්රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්යාපාරිකයන්ට අවශ්ය සහන සලසා දෙන…
ලංකා සතොස මගින් ඊයේ සිට ක්රියාත්මක වන පරිදි තවත් භාන්ඩ වර්ග 4ක මිල පහළදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සම්බා…
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 664 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබේ. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එකවර…