Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු…
2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ…
සේවයට වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. ඒ, ජාත්‍යන්තර…
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අතිවිශේෂ ගැසටි නිවේදනය…
එක්සත් ජනපද ඩොලරයක අද (15) ගැනුම් මිල රු. 311.60 ක් දක්වාත් විකුණුම් මිල රු. 328.92 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.…
මරණ දඬුවම නියමව සැඟව සිටි චූදිතයෙකු රාගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට…
වෙඩිතැබීමේ සිද්ධියට අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පී. ඩි. අඅබේරත්න මහතා හොරණ අධිකරණය වෙත…
දුම්රිය ධාවනය සඳහා හරස් මාර්ගයක් වසා තිබියදී ඒ හරහා පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් වාර්තා විය. කුරුණෑගල…