Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරුණියට පොලිස් කොස්තාපල්ගෙන් අතවරයක්
    Featured

    තරුණියට පොලිස් කොස්තාපල්ගෙන් අතවරයක්

    By LFNJune 16, 2023No Comments1 Min Read64 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පියාගෙන් සිදුවන කරදර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගිය තරුණියක් ගැබ් කල පොලිස් කොස්තාපල්වරයකු ගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

    පෙබරවාරි මාසයේ දිනක ගැබ් ගත් බව කියන තරුණිය සිය මව සමග පොලීසියට පැමිණ ඇත්තේ සිය පියාගෙන් සිදුවන හිරිහැර සම්බන්ධව පැමිණිල්ලක් සිදු කිරීමට ය.එහෙත් කාන්තා නිලධාරිනියක් නොමැති බව පවසා එදින රැය පහන් වන තුරු ඔවුන් පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමට පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇත.තරුණියගේ ජංගම දුරකථන අංකය ලබා ලබා ගත් පොලිස් කොස්තාපල්වරයා ඇයට ඇමතුමක් ලබාදී මුදල් හා පරිගණක ලබා දෙන බව පවසමින් කල්ලඩි ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.

    දැනට සති කිහිපයකට ඉහත දී ඇය ගැබ් ගත් බව පොලිස් කොස්තාපල්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු ඇයව මඟ හැරීමට කටයුතු කර ඇත.පසුව තරුණිය පොලිස් පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකර තිබේ.විමර්ශනවලට අදාළව පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.