Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.…
පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් මේ වසර අවසන් වනවිට ගෙනඑන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම්…
පරිත්‍යාගයක් ලෙස තායිලන්තයෙන් මෙරටට ලැබුණු “සක් සුරින්” හෙවත් මුතු රාජා හස්තියා ලබන ජුලි මස පළමුවනදා යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ. බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ…
පැලවත්ත නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය ආයතනයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට ඊයේ (16) පිරිසක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර…
මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට…
වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ඌරෙකු ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් කළ…
පියාගෙන් සිදුවන කරදර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගිය තරුණියක් ගැබ් කල පොලිස් කොස්තාපල්වරයකු ගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර…
කාන්තාවන් රාත්‍රී සේවාමුර රාජකාරීවල නියැලීම විධිමත් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.…
ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා – පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර…