Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බස්නාහිර පළාතේ පවතින ඉල්ලුමට සරිලන පරිදි සැපයිය හැකි ප්‍රමාණයෙන් ආනයනික බිත්තර තොග පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරුමැද…
බිරිඳ විසින් සිය සැමියාට ගිනිතැබීමේ පුවතක් මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්‍රදේශයෙන් වාර්තා වුණි. පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ (18) අලුයම 3ට පමණ…
ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක කාලයක සිට අක්‍රීයව පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවී කුමුදේශ්…
ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීන් යාත්‍රාවක් අද (19) සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. 9 වන ජාත්‍යන්තර යෝගා දිනය…
කෙතරම් බලපෑම් එල්ල වුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව වැඩකටයුතු කළ යුතුව ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා…
දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව…
මාතර නෙටොල්පිටිය රන්මාළු ගම ගම්මානයේ අඩක් සාදා අවසන්කල නිවසක සිමෙන්ති කණුවක් ගැලවී වැටීමෙන් වයස අවුරුදු නමයක දැරියක් මියගොස් තිබේ. අඩක්…
තිරිඟු පිටි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් 2023 ජුනි 16 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‘නිශ්චිත භාණ්ඩ’ යටතට ගෙන ඒමේ ගැසට්…
මන්නාරම, මුරුන්කන් – අච්චන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එකම පවුලේ හතරදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ…