Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තාවන්ටත් රාත්‍රී සේවාමුර
    Featured

    කාන්තාවන්ටත් රාත්‍රී සේවාමුර

    By LFNJune 16, 2023Updated:June 16, 2023No Comments1 Min Read16 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තාවන් රාත්‍රී සේවාමුර රාජකාරීවල නියැලීම විධිමත් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    ගාල්ල ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

    “කාන්තාවන් දැනටත් රාත්‍රී සේවාමුරවල යෙදෙනවා නොයෙක් නොයෙක් ක්ෂේත්‍රයන්වල. හැබැයි සමහර කාන්තාවන් ක්ෂේත්‍රවල නිරතවීමට විරුද්ධවෙන්නේ නූතන ලෝකේ තේරෙන්නේ නැති අය. ඉතින් ඒ සමහර අයට නෙමෙයි. කාන්තාවෝ අද ඉල්ලනවා රෑට වැඩකරන්න ඉඩදෙන්නේ කියල. ඒක කාන්තාවන්ගේ ඉල්ලීමක්. ඒ අයගේ අයිතිය ආරක්ෂා කිරීමක්, අපි ඒක ලබාදෙනවා වගේම ඒ සඳහා වුවමනා කරන පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඒ වගේම ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව සම්පූර්ණ පහසුකම් අපි ලබාදෙනවා මිසක්. වැඩපළේදීවත් කොයිම තැනකදීවත් කාන්තාවකට අපහසුතාවයකට පත්වෙන්න ඉඩනොදී ඒ අය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම හැම තැනකම දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදලා. කාන්තාවන් වැඩට යද්දී දරුවන් බලාගැනීමේ වැඩසටහන හදනවා. අද දවසේ බුද්ධිමත් කාන්තාවන් ගෙවල්වලට වෙලා වැඩට යන්නේ නැතුව ඉන්නේ රස්සාවකට යන්න ආසාවක් නැතුව නෙමෙයි. මේ තියෙන අපහසුතා නිසා. ඒක නිසා ඕනෑම ලිංගිකත්වයකට සමානාත්මතාව අපි ලබාදෙනවා. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.