Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
    Featured

    අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

    By LFNDecember 17, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගත් නිලාවේලි පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සිදුකරන ලද විමර්ශනයේදී සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පැමිණිලිකාරියගේ විදේශගත වීමට අදාළව ලේඛණ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන පොලිස් වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකරු ඊයේ (16) පස්වරුවේ අදාළ පැමිණිලිකාරියගේ නිවසේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අද (17) කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026

    මාතර ලවණ බාධකයේ සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට – Update

    April 21, 202603 Views

    හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට…

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    April 21, 2026

    පුද්ගලික බැංකුවක වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.