Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවෙන් රට මුදාගැනීමට තවත් රුපියල් බිලියන 500ක් අවශ්‍ය බවට ප්‍රකාශක්
    Featured

    ආපදාවෙන් රට මුදාගැනීමට තවත් රුපියල් බිලියන 500ක් අවශ්‍ය බවට ප්‍රකාශක්

    By LFNDecember 17, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල් බිලියන 500ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

    ඔහු පවසන්නේ මේ සඳහා ආණ්ඩුව සතුව ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවතින බවය.

    “රු බිලියන 1,400ක් අපි වෙන්කරලා තියෙනවා එන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් හැටියට. පාරවල් හදන්න, ඉස්පිරිතාල හදන්න වගේ දේවල්වලට. මේ සුළි කුණාටුව නිසා වෙච්ච හානියට නැවත වෙන්කිරීමක් කරන්න මුදල් තියෙනවා. මම විශ්වාස කරන්නේ නෑ ආපහු මුදල් ඕන කියලා. හැබැයි එදිනෙදා වියදම් තියෙනවා නේ ගෙවල් සුද්ද කරන්න වගේ දේවල්වලට ඒකට රු බිලියන 500ක් විතර වැඩිපුර වියදම් වෙනවා. ඒක දරාගන්න පුළුවන්. IMF එකේ කොන්දේසියක් තියෙනවා 13%යි අපිට වියදම් කරන්න පුළුවන් කියලා ප්‍රාථමික වියදම හැටියට. නමුත් අපිට මේ ප්‍රශ්නය නිසා අපිට යම්කිසි නිදහසක් තියෙනවා ඊට වඩා වියදම් කරන්න. අනිත් එක තමා රු ට්‍රිලියනයකට වඩා බැංකුවේ තියෙනවා ආණ්ඩුවේ.”

    ‘Rebuilding Sri Lanka’ අරමුදල ව්‍යාවස්ථාපත අරමුදලක් බවට පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ යුතු බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

    “ඒ අරමුදල ව්‍යවස්ථාපිත අරමුදක් වෙන්න ඕනේ. එහෙම නැතුව හෙල්පින් හම්බන්තොට වගේ අරමුදල් හදන්න බෑ. එහෙම දෙයක් හදන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරගන්න ඕනේ. තාම එහෙම කරලා නෑ. ‘Rebuilding Sri Lanka’අරමුදල වහාම ආරම්භ කළ යුතුයි පාර්ලිමේන්තුව හරහා. හැබැයි මේක හරියට විනිවිඳභාවයකින් කරන්න ඕනේ. රජය විතරක් මේ සියලුදේ කරන්න ඕනේ නෑ කියන එක මගේ මතය. රජයට සහ පෞද්ගලික අංශයටයි දෙකම කරන්න පුළුවන්. පෞද්ගලික අංශයට කරන්න දෙන්න ඕනේ. එහෙම බැරි දේවල් රජය කරන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.