Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුද්ගල ඝාතනයක් – සැකකරුගේ නිවස ප්‍රදේශවාසීන් ගිනිබත් කරයි
    Featured

    පුද්ගල ඝාතනයක් – සැකකරුගේ නිවස ප්‍රදේශවාසීන් ගිනිබත් කරයි

    By LFNDecember 17, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති පුවතක් මතුගමින් වාර්තා වේ.

    ඊයේ (16) රාත්‍රී 11.40ට පමණ මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයකට ලක්ව ඇත.

    ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

    ඝාතනය සිදුකළ බවට සැක 36 හැවිරිදි දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුගේ නිවසට අද (17) උදෑසන වනවිට 50 දෙනෙකු පමණ පැමිණ ගිනි තබා විනාශ කර ඇතැයි අප වාර්තාකරු පැවසීය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 20260118 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.…

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ

    February 20, 2026

    ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.