Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ඇන්දාන මඩලගම ජනපදය ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කර…
රිළවා යනු ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව කොට්ඨාසයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්තවලට අනුව මෙරට රිළා ගහනය ලක්ෂ 30 කට අධිකය. කෙසේවෙතත් වගාවන්ට…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන එළඹෙන සිකුරාදා යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර…
මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ. එහෙත්…
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අද (18) උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේ ද අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, උතුරු මැද…
මැයි මස පළමුවන දින සිට පාලන මිලට අඩුවෙන් පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.…
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் සම්භාහන මධ්‍යස්ථානයට ගිය ප්‍රංශ යුවතියට සිදුවු අකරතැබ්බය April 17, 2023 10:05 am සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය…
සිංහල අලුත් අවුරුදු දිනයේ බීමත්ව නිවෙසට පැමිණ පියාට පහර දී නිවසේ තිබූ දේපොළවලට පහරදී අලාභානි සිදු කළ බව කියන කුරුණෑගල…