Share Facebook Twitter LinkedIn Pinterest Email පසුගිය 17 වනදා ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වූ ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි. එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර තිබුණි.