Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ලිඳුල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ. ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා ලිඳුල පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
අතුරුගිරිය පොරේ කනත්ත අසල දී අයිස් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(24)…
ඌරුබොක්ක, හිගොඩ ප්‍රදේශයේ දී පසුගියදා නිවසකට ඇතුල්වී නිවැසියන් බියට පත් කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා කැඳවා…
බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලුම ආගමික ස්ථානයනවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය…
අම්පාර – දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි…
බීබීසී පුවත් සේවයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් මෙන්ම ප්‍රවෘත්ති නිවේදකයෙක් වූ ජෝර්ජ් අලගයියා මියගොස් ඇති බව වාර්තා වෙයි. ඒ වනවිට 67 හැවිරිදි…
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත්…
ජනපතිගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 26 වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය…