Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ උපන් බීබීසී මාධ්‍යවේදියා ජීවිතයෙන් සමුගනී
    Featured

    ශ්‍රී ලංකාවේ උපන් බීබීසී මාධ්‍යවේදියා ජීවිතයෙන් සමුගනී

    By LFNJuly 25, 2023No Comments1 Min Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බීබීසී පුවත් සේවයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් මෙන්ම ප්‍රවෘත්ති නිවේදකයෙක් වූ ජෝර්ජ් අලගයියා මියගොස් ඇති බව වාර්තා වෙයි.

    ඒ වනවිට 67 හැවිරිදි වියේ පසුවූ ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය.

    ජෝර්ජ් 1955දී කොළඹ දී උපත ලබා තිබූ අතර ඔහු 1963දී දෙමව්පියන් සමග ඝානාවේ පදිංචියට ගොස් තිබුණි.

    ඔහුගේ පියා ඉන්ජිනේරුවෙකි. වාර්තාවල දැක්වෙන්නේ කුඩා ජෝර්ජ් වයස අවුරුදු 11දී එංගලන්තයේ පදිංචියට ගිය බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202603 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.