Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඊයේ (07) ගුජරාට් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ…
වෛද්‍යවරියකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් අරණායක දිසාරෝහලේ රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර…
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ…
අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආග්‍රහණය වීම හේතුවෙන් ධීවරයෙකු මියගොස් තිබේ. පොලීසිය…
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන් වහස්සේට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු…
නිවසකට අයුතු ලෙස ඇතුළුවී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකර රන් මාලයක් හා රන් මුදුවක් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක්…
රැඳවියන් දෙදෙනෙකු අතර කිචි කැවීමේ සිද්ධියක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුකර තිබේ. එක් රැඳවියෙකු අනෙක් රැඳවියාව උස්සා පොළොවේ ගැසීමෙන් මෙම ඝාතනය…
පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ සඳහා දිවයින පුරා වැටලීම් පසුගිය…
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ අවසන් වී තිබේ. වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000ක…
පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් සහ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අතර ඊයේ (06) ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.…