Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජන ක්‍රියාමාර්ගය සතියකින් කල්යයි
    Featured

    සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජන ක්‍රියාමාර්ගය සතියකින් කල්යයි

    By LFNFebruary 7, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ අවසන් වී තිබේ.

    වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව තමන්ටද ලබාදෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 සාමාජිකයින් මෙම සාකච්ඡාව ඉල්ලා තිබුණි.

    එහිදී සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත්කර ඇත.

    ඒ අනුව ඉදිරි සතිය තුළ ස්ථාවර පිළිතුරක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට තීරණය වී තිබේ.

    මෙම තත්ත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අද (07) දිනයේ සිට යෝජනා කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තවත් එක් සතියකින් කල් දැමීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව එහි කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

    මෙම කමිටුවේ තීරණය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන අතර යම් හෙයකින් විසඳුම් ලබාදීම ප්‍රමාද කරන්නේ නම් නැවත වර්ජන ක්‍රියාමාර්ගයන්ට අවතීරණය වීමට කටයුතු කරන බවද සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.