Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය…
අද (11) දිනයේ නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, ගාල්ල සහ…
කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ මීට දින කිහිපයකට පෙර පැවති උත්සවයක දර්ශන පෙළක් එරට මාධ්‍ය වාර්තා…
කෑගල්ල අලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු වයඹ සරසවි සිසුවෙක් යුද හමුදාව විසින් කිලෝමීටර් දෙකහමාරක්…
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහසවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට…
ජාඇළ, දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (09) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබේ. ඉන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ඊයේ රාත්‍රී…
කැනඩාවේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුලේ දිවි බේරා ගනු ලැබු ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති අතර ඔහු…
මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. පැහැරගත් පිරිස විසින්…
ගෙල කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී ඊයේ (09) සොයා ගැණුනි. ඇගේ මස්සිනා…
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…