Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 2026

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගේ ආරාධනයට සජිත්ගේ පක්ෂයෙන් ප්‍රතිචාර
    Featured

    ජනපතිගේ ආරාධනයට සජිත්ගේ පක්ෂයෙන් ප්‍රතිචාර

    By LFNMarch 10, 2024No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහසවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට බව වාර්තා වෙයි.

    ඒ බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

    කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය වර දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙන්ම මෙවරදී ද ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බව සඳහන් කළ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එසේ නොමැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔවුන් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් සිය පක්ෂයට නොමැති බව පෙන්වා දෙයි.

    ලබන 11 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනයක් සිදුකර තිබුණි.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම අදහස් පළ කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026

    සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි

    April 10, 2026

    GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,430 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,381 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 202605 Views

    අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර…

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.