Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිළිතුරක්

    May 17, 2025

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 2025

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලගල්ල කන්දෙන් වැටුණු සිසුවා යුද හමුදාව විසින් බේරා ගනී
    Featured

    අලගල්ල කන්දෙන් වැටුණු සිසුවා යුද හමුදාව විසින් බේරා ගනී

    By LFNMarch 10, 2024Updated:March 10, 2024No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෑගල්ල අලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු වයඹ සරසවි සිසුවෙක් යුද හමුදාව විසින් කිලෝමීටර් දෙකහමාරක් පමණ කන්ද මුදුනට නැග නිරුපද්‍රිතව බේරාගත් බව වාර්තාවේ.

    මෙසේ බේරාගෙන ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නැමැති වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුවෙකි.

    එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු එක්ව කෑගල්ල අලගල්ල කන්දේ කදවුරු බැද තිබූ අතර ඔවුන් අද (10) උදෑසන නැවත කන්දෙන් පහළට පැමිනෙන අවස්ථාවේදී එක් සිසුවකු ගලක් දිගේ බැසීමට යාමේදී ප්‍රපාතයට වැටී ඇති බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිළිතුරක්

    May 17, 2025

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 2025

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,897 Views
    Don't Miss

    දුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිළිතුරක්

    May 17, 20250111 Views

    විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහුතාවට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් අසාධාරණ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බව…

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 2025

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 2025

    ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

    May 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.