Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙදින නිල සංචාරයක්…
රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන 23 වනදා…
උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. තංගල්ල ප්‍රාදේශිය ලේකම්…
ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය…
අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා…
සමෘද්ධි දීමනාව සමග ලබාදෙන අනකුත් වරප්‍රසාද ඉවත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර…
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය…
පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ හමුදාකරණය වූ පුනරුත්ථාපන ක්‍රියාවලියක් වගේ එකක් යැයි අවබෝධ වෙන…
කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. ඒ…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් 500ක් සැපයීම සඳහා ඇණවුම තමන් හිමි කරගත් බව ඉන්දීය අශෝක් ලේලන්ඩ් සමාගම පවසා තිබේ. ඒ…