Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසිය එන විට පැන්න පැනිල්ල මරණයෙන් කෙළවර වෙයි
    Featured

    පොලීසිය එන විට පැන්න පැනිල්ල මරණයෙන් කෙළවර වෙයි

    By LFNMay 21, 2024No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබේ.

    එහිදී තාප්පයේ තිබූ යකඩ කූරු ඇයගේ උදරයේ ඇනී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, පහළ බෝපේ, කුරුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.

    හෝමාගම හිරිපිටිය බෝගහවිල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණාය.

    එම පැමිණිල්ලට අනුව හොමාගම පොලීසිය එම ස්ථානය වෙත ගොස් පරින්ෂා කිරීමේ 19 හැවිරිදි තරුණිය එලෙස ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ ඇති බව සඳහන් ය.

    එහිදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    සිද්ධිය වූ අවස්ථාවේ එහි රැඳී සිටි පැමිණිලිකාර කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මිතුරා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමුකොට එහි වාර්තාව සමඟ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.