Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) පෙරවරුවේ සිදු වූ බස් අනතුරෙන් මියගිය ගණන 22ක් දක්වා මේ වනවිට ඉහළගොස් තිබේ. මෙම අනතුරෙන්…
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා යුද හමුදා සාමාජිකයින් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්…
අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර,…
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක්…
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට…
අද (11) අලුයම සිදුවූ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුර සහ ඊයේ (10) දිනයේ වැලිමඩ සිදුවූ බස් රථ අනතුරින් බරපතළ තුවාල…
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. ඔහු පසුගිය වසරේ සැප්තැම්බර්…
කොටහේන ප්‍රදේශයේ සියදිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොලිස් විමර්ශන කණ්ඩායම් වෙත…
ඕමානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පාර්සලයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ. රේගුව පැවසුවේ…
වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඊයේ (10) රාත්‍රියේ අනතුරක් සිදුව තිබුණි. එම අනතුරින් තුවාල ලැබූ…