Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ විදුලි රැහැන් සහිත කණු මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදුවු අනතුරකින් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට…
චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා…
මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර් ඊබ්‍රහීම් සවස දිවුරුම් දුන්නේය. 75 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ 10 වැනි ජනාධිපතිවරයා ද වෙයි. පසුගියදා…
ජනප්‍රිය වෙරළ තීරයක නිරුවතින් රැඳී සිටීමට ලැබුණු අවසරයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි.…
රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු…
මාස හයකට පසු යළිත් චීනයෙන් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. 87 හැවිරිදි බීජිං නගරයේ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව…
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.…
සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ…
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සිය කුඩා දියණිය සමග ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ ඔහුගේ දියණිය පිළිබඳ දීර්ඝ කාලීන…
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර තිබේ. ට්විටර් ආයතනය මිලදී ගත් ඉලෝන් මස්ක් එම…