Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»වැරදුණු කුරුමානම – බරපතළ තුවාල ලැබූ තරුණිය රෝහලට
    International

    වැරදුණු කුරුමානම – බරපතළ තුවාල ලැබූ තරුණිය රෝහලට

    By LFNMay 21, 2023No Comments1 Min Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝටර් රථයකින් ගොස් යතුරුපැදියක සිටි යුවලක් ව හප්පා ඝාතනය කිරීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙක් අතුරුගිරිය මයිලන්ගම ක්‍රීඩාංගණය අසලදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි.

    ගණිකා වෘතියේ යෙදෙන බවට වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් යොදා අන්තර්ජාලයේ දැන්වීමක් පළකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථයේ සිටි පිරිස එම යුවලව හප්පා ඇති බව හෙළිවෙයි.

    26 හැවිරිදි යතුරුපැදියේ පසු පැදිකාරිය බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

    තුවාලකාරිය ගණිකා වෘත්තියේ යෙදෙන බවට දුරකථන අංකයක් සහ වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් සහිතව අන්තර්ජාලයේ දැන්වීමක් පළකර තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

    පසුව ඡායාරූපේ සිටින කාන්තාවගේ පෙම්වතා විසින් එම දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තුවාල ලැබූ කාන්තාවට පැමිණෙන ලෙසට කරන ලද දැනුම්දීම මත මෙම ඇය තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියෙන් පැමිණ ඇති අතර දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා මෝටර් රථයකින් තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණ තිබුණි.

    එහිදී දෙපිරිස අතර ආරවුලක් ඇතිවී ඇති බව පොලීසිය කියයි.

    එම අවස්ථාවේ දී යතුරුපැදියේ සිටි දෙදෙනා පළායාමට උත්සාහ කිරීමේදී මෝටර් රථය ඔවුන් පසුපස හඹාගොස් හප්පා අනතුරට ලක්කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 21 හා 22 අතර පසුවන අතුරුගිරිය සහ හෝමාගම පදිංචිකරුවන්ය

    සිද්ධිය සම්බන්ධයෙන් තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 20250117 Views

    පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ…

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.