Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු කථානායක පා.ම. අශෝක රන්වල මුහුණදුන් අනතුර ගැන විමර්ශනයක්

    December 12, 2025

    මැතිසබය කලින් කැඳවන්න – විපක්ෂය ඉල්ලයි

    December 12, 2025

    නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රි කාලයේ ගමන් එපා – දිස්ත්‍රික් ලේකම්

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පුද්ගලයින් තිදෙනෙකුගේ DNA සහිත දරු උපතක්
    International

    පුද්ගලයින් තිදෙනෙකුගේ DNA සහිත දරු උපතක්

    By LFNMay 13, 2023Updated:May 13, 2023No Comments1 Min Read263 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබේ.

    මෙම දරු උපත සඳහා DNAවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

    “mitochondrial disorder” නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව වාර්තා වෙයි.

    මයිටොකොන්ඩ්‍රියා යනු ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලබයි.

    කෙසේවෙතත් දෝෂ සහිත මයිටොකොන්ඩ්‍රියා හේතුවෙන් සිරුරට ශක්තිය ලබාදීම අපොහොසත් කරවන අතර එමගින් මොළයට හානිවීම, මාංශ පේෂි ක්ෂයවීම, හෘදයාබාධ හා අන්ධභාවයට හේතුවීමෙන් දරුවන් මියයෑමට හේතු වෙයි.

    මයිටොකොන්ඩ්‍රියා රෝග සුව කළ නොහැකි අතර උපතින් දින කිහිපයක් තුළ හෝ පැය කිහිපයක් ඇතුළත මාරාන්තික විය හැකි අතර එය සම්ප්‍රේෂණය වන්නේ මවගෙන් පමණි.

    මෙම පරිත්‍යාගශීලි DNA ඵලදායි මයිටොකොන්ඩ්‍රියා සෑදීම සඳහා පමණක් අදාළ වන අතර, එය පෙනුම වැනි ලක්ෂණවලට බලපෑමක් සිදුනොකරන බැවින් තෙවන පාර්ශවය “මව්පියෙකු” බවට පත්වීමක් සිදුනොවන බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    හිටපු කථානායක පා.ම. අශෝක රන්වල මුහුණදුන් අනතුර ගැන විමර්ශනයක්

    December 12, 20250120 Views

    හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට…

    මැතිසබය කලින් කැඳවන්න – විපක්ෂය ඉල්ලයි

    December 12, 2025

    නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රි කාලයේ ගමන් එපා – දිස්ත්‍රික් ලේකම්

    December 12, 2025

    නායයෑම් රතු නිවේදන තවදුරටත්…අනවශ්‍ය ගමන් බිමන් එපා -NBRO ජනතාවගෙන් ඉල්ලයි

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.