Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අලුත්ම පරීක්ෂණයකින් කංසා ගැන හෙළිදරව්වක්
    International

    අලුත්ම පරීක්ෂණයකින් කංසා ගැන හෙළිදරව්වක්

    By LFNMay 17, 2023No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කංසා භාවිතය ලෙඩ රෝග රැසක් සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් බවට ඔස්ට්‍රේලියාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම පර්යේෂණය සඳහා රෝගීන් 3000ක් යොදාගෙන ඇති බවය.

    එම රෝගීන් අතර පිළිකා සහ මානසික රෝගීන් සිට ඇති බවටද වාර්තා වෙයි.

    එම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණක් ඖෂධීය කංසා භාවිතයට ගත හැකි බවය.

    එසේම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන නියමිත මාත්‍රාවට අනුව එම ඖෂධ භාවිතයට ගතයුතු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

    ඔස්ට්‍රේලියාව තුළ පළමුවරට ඖෂධීය කංසා භාවිතයට අවසර හිමිව ඇත්තේ 2016 වර්ෂයේදීය.

    එසේම එරට මේ වනවිට 332,000 කට වැඩි රෝගීන් පිරිසක් වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය කංසා භාවිතයට ගන්නා බවද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 20250117 Views

    පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ…

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    December 7, 2025

    කුෂ් තොගයක් සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අල්ලයි

    December 7, 2025

    ආපදා මරණ 627ක් – 190ක් අතුරුදන්

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.