Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අලුත්ම පරීක්ෂණයකින් කංසා ගැන හෙළිදරව්වක්
    International

    අලුත්ම පරීක්ෂණයකින් කංසා ගැන හෙළිදරව්වක්

    By LFNMay 17, 2023No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කංසා භාවිතය ලෙඩ රෝග රැසක් සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් බවට ඔස්ට්‍රේලියාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම පර්යේෂණය සඳහා රෝගීන් 3000ක් යොදාගෙන ඇති බවය.

    එම රෝගීන් අතර පිළිකා සහ මානසික රෝගීන් සිට ඇති බවටද වාර්තා වෙයි.

    එම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණක් ඖෂධීය කංසා භාවිතයට ගත හැකි බවය.

    එසේම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන නියමිත මාත්‍රාවට අනුව එම ඖෂධ භාවිතයට ගතයුතු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

    ඔස්ට්‍රේලියාව තුළ පළමුවරට ඖෂධීය කංසා භාවිතයට අවසර හිමිව ඇත්තේ 2016 වර්ෂයේදීය.

    එසේම එරට මේ වනවිට 332,000 කට වැඩි රෝගීන් පිරිසක් වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය කංසා භාවිතයට ගන්නා බවද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.