Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය ඊයේ (06) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. මෙහිදී බ්‍රිතාන්‍යයේ නව රැජින ලෙස අභිෂේක…
පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීන…
රුසියානු ජනාධිපති පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කළ බව ක්‍රෙම්ලිනය පවසයි. ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් මෙම ඝාතන තැත ක්‍රියාත්මක වූ බව…
සිය ද්විපාර්ශ්වික වෙළෙඳාමේදී රියාල් සහ රුපියල වැඩි වශයෙන් භාවිත කරන ලෙස ඉරානය, ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක…
ෆේස්බුක් සමාගමේ මීළඟ සේවක කප්පාදුව නුදුරේදීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ගේ…
තමා නැවතත් අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ජෝ බයිඩන් ඊ (25) නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. ඔහු එහිදී ජනතාවට පවසා…
පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වේ. පසුගිය…
උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් බිම හෙලීමට සූදානම් වන ලෙස ජපානය අද එරට හමුදාවට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ උතුරු…
හමුදාව සහ සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇවිලී තිබෙන සුඩානයේ සිරවී සිටින ඉන්දියානුවන් සමග රජය අඛණ්ඩව සම්බන්ධවී සිටින බව ඉන්දීය විදේශ…
යේමනයේ සානා අගනුවර දී සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රාමදාන් උත්සවය වෙනුවෙන් සානාහි ජනතාව වෙත ආධාර බෙදාහැරීමේ වැඩසටහනක්…