Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 2025

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»නව කාදිනල්වරු 21ක්
    International

    නව කාදිනල්වරු 21ක්

    By LFNJuly 11, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව කාදිනල්වරු 21දෙනෙකු තෝරාපත් කර ගන්නා බවට නිවේදනය කර තිබේ.

    ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දේව මෙහෙයක් අතරතුර නව කාදිනල්වරු පත්කිරීම සම්බන්ධයෙන් පාප් වහන්සේ ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    සිය දේවස්ථානයේ සාමාජිකයන් 21දෙනෙකු ඉහළ කාදිනල් නිලයට ඔසවා තබන බවට උන්වහන්සේ එහිදි ප්‍රකාශ කර ඇත.

    ස්ථිර වශයෙන් නව කාදිනල්වරු එම තනතුරුට පත්කිරීමේ උත්සවය ලබන සැප්තැම්බර් මස 30 වනදා පැවැත්වෙන බව සඳහන් වේ.

    ඒ අනුව ඔවුන් අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාපත්කර ගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත.

    අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මේ වන විට 86 වන වියේ පසුවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025

    අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක

    October 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 202503 Views

    යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන්…

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.