Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දීය අගමැති සහ ඊජිප්තු ජනාධිපති අතර හමුවක්
    International

    ඉන්දීය අගමැති සහ ඊජිප්තු ජනාධිපති අතර හමුවක්

    By LFNJune 26, 2023No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය අමෙරිකානු සංචාරය නිමා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට ඊජිප්තුවට පැමිණ සිටිනවා.

    ඒ, රාජ්‍ය සංචාරයක් සඳහායි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ධූර කාලය අතරතුර ඊජිප්තුවට පැමිණි පළමු අවස්ථාවද මෙය වනවා.

    මෙම රාජ්‍ය සංචාරය සිදු කරන්නේද ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසී ගේ ආරාධනයකට අනුවයි.

    ඒ අනුව, ඊජිප්තුවට පැමිණී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක්ද පැවැත්වුණා.

    එහිදී ද්විපාර්ශවීය සබඳතා වර්ධනය කර ගැනීම සහ ගෝලීය හා කලාපීය අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

    ද්වාපාර්ශ්වික සාකච්ඡාවලට සමගාමිව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්සිසී අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.