Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
මැදපෙරදිග කලාපය සමග පවතින සබඳතා තර කරගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී. ඒ සඳහා වන නව ව්‍යාපෘති සැලසුම් කරමින් සිටින බවත්…
ප්‍රංශයේ පැවති ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාව සඳහා සහභාගීවු ශ්‍රී ලංකාවේ හත්දෙනෙකු පළාගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ, අතර යුද හමුදාවේ සිවුදෙනෙකු,…
පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබේ. මෙම දරු උපත සඳහා DNAවලින් වැඩි…
ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සුදුසු අයෙකු තමා මේ වනවිට හඳුනාගෙන ඇති බව එහ හිමිකරු ඉලොන් මස්ක් පවසයි.…
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 8ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට එරට අධිකරණය අවසර දී තිබේ. පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන්…
පාකිස්තානය සම්බන්ධයෙන් පවතින අවම විශ්වාසය නිසා ණය මුදල් අනුමත කිරීම සඳහා තවත් සහතිකයන් ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින්…
III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක…
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය ඊයේ (06) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. මෙහිදී බ්‍රිතාන්‍යයේ නව රැජින ලෙස අභිෂේක…
පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීන…
රුසියානු ජනාධිපති පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කළ බව ක්‍රෙම්ලිනය පවසයි. ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් මෙම ඝාතන තැත ක්‍රියාත්මක වූ බව…