Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඊශ්‍රායල්- පලස්තීන ගැටු‌මෙන් මියා කලීෆාට රැකියාව අහිමි වේ
    International

    ඊශ්‍රායල්- පලස්තීන ගැටු‌මෙන් මියා කලීෆාට රැකියාව අහිමි වේ

    By LFNOctober 10, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල සහ පලස්තීන යුධගැටුම් හේතුවෙන් මීයා කලීෆා හට සිය රැකියාව අහිමිවී තිබේ. පලස්ථීනයේ සිටින නිදහස් සටන්කාමීන්ට යුද්ධය රෑගත කිරීමේදී දුරකතනට තිරස්අතට හරවා රූගත කරන ලෙසට (Can someone please tell the freedom fighters in Palestine to flip their phones and film horizontal) පණිඩුයක් ටිවිටර් මාධ්‍යයේ ඇය විසින් පළකර තිබේ. මේම පණිඩුය ඉතාම බිහිසුන පණිඩුයක් බව පවසන් මෙවැන්නක් සිදුවීම පිලිකුල්සහගතබව ප්‍රකාශ කරමින් ඇය සමඟ ගිවිසුම් ගතවී සිටින Red Light Holland සමාගමේ ඉහළ කළමණාකාරීත්වය විසින් ඇයව සිය රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

    පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයත් සමග 2007 වසරේ සිට ආතතීන් හමුවේ පැවති ගාසා තීරය යළි යුධමය වශයෙන් සක්‍රිය කලාපයක් බවට පත් විය.

    එම ට්විටර් පණිවුඩ පහතින් දැක්වේ,

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.