Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 7000ක්
    International

    ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 7000ක්

    By LFNOctober 8, 2023No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 7,000ක් පමණ එල්ල කර තිබේ.

    ඒ සමග යුදමය තත්ත්වයක් නිවේදනය කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, මෙය හමුදා මෙහෙයුමක් නොව යුද්ධයක් බවය.

    හමාස් සටන්කරුවන් පවසන්නේ, ඊශ්‍රායලය අල් අස්කා දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම දියත් කළ බවයි.

    ඔවුන් ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ සහ හමුදා ස්ථාන ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇති අතර ඒ සමග මධ්‍යම සහ දකුණු දිග ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ වසා දැමුණි.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විනාඩි 20ක කාලයක් තුළ රොකට් ප්‍රහාර 5,000 ක් පමණ අඛණ්ඩව එල්ල කිරීමෙන් පසු තවත් රොකට් ප්‍රහාර 2,000 ක් පමණ ඊශ්‍රායලයට එල්ල කර ඇති බවය.

    මෙම දැවැන්ත ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය යුදමය තත්ත්වයක් නිවේදනය කළේය.

    හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ඇතුළුවී සිවිල් වැසියන්ට වෙඩිතබන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    එමෙන්ම ඊශ්‍රායල් වැසියන් පිරිසක් හමාස් සටන්කාමීන් භාරයට ගෙන ඇති අතර ඔවුන් ඊශ්‍රායල හමුදා කඳවුරකට ද ඇතුළුවී තිබේ.

    හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ද ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය

    July 3, 2025

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,505 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 20250107 Views

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.