Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං…
H5N1 කුරුළු උණ රෝගය වැලඳුණු ඌරකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබේ. අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපොළක රඳවා සිටි ඌරෙකු හට මෙලෙස…
පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල්…
ඉතාලිය සහ ස්විට්සර්ලන්තය අතර දේශසීමා යළි සකස් කිරීමට සිදුවී තිබේ. දෙරට අතර දේශසීමාවේ පැවති ග්ලැසියර දියවීමෙන් එහි භූගෝලීය ලක්ෂණ වෙනස්වීම…
උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත්තේ කාන්තාවන් සහ දරුවන්…
හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය ඊයේ (17) වාර්තා කළේය. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින්…
තායිවානය වට කරමින් ගුවන් යානා සහ නෞකා යොදා ගනිමින් චීනය ඊයේ ක්‍රියාත්මක කළ යුද අභ්‍යාසයට අමෙරිකාව දැඩි විරෝධය පළ කර…
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ අවස්ථාවේදී කැනේඩියානුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළ බවට කැනඩා අගමැති කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ.…
ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාර එල්ලකිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවට දැනුම් දී තිබේ. ඊයේ (30) සිට එම ප්‍රහාර ඉක්මනින්…
ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව…