Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    December 12, 2025

    ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට නීති වෙනස් වෙයි
    International

    බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට නීති වෙනස් වෙයි

    By LFNApril 3, 2025No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්‍යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

    ඒ යටතේ පවුම් 16ක මුදලක් වැය කර අවසරපත් ලබාගත යුතු බව වාර්තා වේ.

    කලක් යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකුව සිටි බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වූයේ බ්‍රෙක්සිට් නම් සුවිශේෂී වැඩපිළිවෙළ යටතේය.

    එතැන් සිට එරට යුරෝපයෙන් වෙන්වූ රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටී.

    තම රටට පැමිණෙන සියලුම යුරෝපීයයන් ඉලක්ක කරගත්, විද්‍යුත් සංචාරක අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බ්‍රිතාන්‍යය දැන් පියවර ගෙන තිබේ.

    නව ක්‍රමවේදය යටතේ බ්‍රිතාන්‍ය දේශසීමාව තරණය කරන සියලුදෙනා මේ විද්‍යුත් සංචාරක අවසරපත් ලබාගැනීම අනිවාර්ය කෙරේ.

    මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගත හැකි මෙම අවසරපත සඳහා පවුම් 16ක මුදලක් වැයකළ යුතු වේ.

    එය ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් මස 9 වෙනිදා සිටය.

    කෙසේ නමුත් ඔවුන්ට මෙහිදී වීසා ලබාගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.
    ‍
    නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරේදී පමණක් යුරෝපා සංචාරකයින් මිලියන 22.5ක් බ්‍රිතාන්‍ය යේ සංචාරය කර තිබේ.

    මෙම විද්‍යුත් සංචාරක අවසරපත් ක්‍රමවේදය පසුගිය වසරේදී පළමුවරට ක්‍රියාත්මක වූයේ යුරෝපා නොවන සංචාරකයින් ඉලක්ක කරගෙනය.

    කෙසේ නමුත් රටේ දේශසීමාවල ආරක්ෂාව තරකිරීමට මෙම පියවර ගැනීමට සිදුවූ බවයි බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් පවසන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 20250106 Views

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බව ඊශ්‍රායල අගමැති…

    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    December 12, 2025

    ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

    December 12, 2025

    ප්‍රධාන ජලාශ 30කට වැඩි ප්‍රමාණයක් තවමත් වාන් දමනවා

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.