Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට නීති වෙනස් වෙයි
    International

    බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට නීති වෙනස් වෙයි

    By LFNApril 3, 2025No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්‍යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

    ඒ යටතේ පවුම් 16ක මුදලක් වැය කර අවසරපත් ලබාගත යුතු බව වාර්තා වේ.

    කලක් යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකුව සිටි බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වූයේ බ්‍රෙක්සිට් නම් සුවිශේෂී වැඩපිළිවෙළ යටතේය.

    එතැන් සිට එරට යුරෝපයෙන් වෙන්වූ රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටී.

    තම රටට පැමිණෙන සියලුම යුරෝපීයයන් ඉලක්ක කරගත්, විද්‍යුත් සංචාරක අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බ්‍රිතාන්‍යය දැන් පියවර ගෙන තිබේ.

    නව ක්‍රමවේදය යටතේ බ්‍රිතාන්‍ය දේශසීමාව තරණය කරන සියලුදෙනා මේ විද්‍යුත් සංචාරක අවසරපත් ලබාගැනීම අනිවාර්ය කෙරේ.

    මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගත හැකි මෙම අවසරපත සඳහා පවුම් 16ක මුදලක් වැයකළ යුතු වේ.

    එය ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් මස 9 වෙනිදා සිටය.

    කෙසේ නමුත් ඔවුන්ට මෙහිදී වීසා ලබාගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.
    ‍
    නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරේදී පමණක් යුරෝපා සංචාරකයින් මිලියන 22.5ක් බ්‍රිතාන්‍ය යේ සංචාරය කර තිබේ.

    මෙම විද්‍යුත් සංචාරක අවසරපත් ක්‍රමවේදය පසුගිය වසරේදී පළමුවරට ක්‍රියාත්මක වූයේ යුරෝපා නොවන සංචාරකයින් ඉලක්ක කරගෙනය.

    කෙසේ නමුත් රටේ දේශසීමාවල ආරක්ෂාව තරකිරීමට මෙම පියවර ගැනීමට සිදුවූ බවයි බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් පවසන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,409 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202604 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.