Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    March 31, 2026

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන
    Local News

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    By LFNMarch 31, 2026No Comments1 Min Read67 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන් පොදු එකඟතාවකට පැමිණ මෙම තීරණය ගෙන ඇති බවය.

    මෙම තීරණයට සමගාමීව අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට පියවර ගෙන තිබේ.

    ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය සහ විදුලිය සුරකීම සඳහා රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන මෙන්ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026027 Views

    මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පලස්තීනුවන්ට යුද අධිකරණ හමුවේ මරණ දණ්ඩනය දීමේ නීතියක්…

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    March 31, 2026

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.