Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    December 12, 2025

    ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ට්‍රම්ප්ගේ බදු තීරණයට රටවල් රැසක් සාකච්ඡාවට
    International

    ට්‍රම්ප්ගේ බදු තීරණයට රටවල් රැසක් සාකච්ඡාවට

    By LFNApril 7, 2025No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවනු ලැබූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රටවල් රැසක් මේ වනවිට අමෙරිකාව හා සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අමෙරිකානු ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ, රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ධවල මන්දිරය හා සම්බන්ධවීමට උත්සාහ දරා ඇති බවයි.

    එම වාර්තා තවදුරටත් පවසා සිටින්නේ ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු මහතාද වෙළෙඳ සාකච්ඡා සඳහා ට්‍රම්ප් හමුවීමට වොෂින්ටනය වෙත පැමිණීමට නියමිත බවය.

    ට්‍රම්ප් ඉකුත් බදාදා තීරුබදු පැනවීම නිවේදනය කිරීමත් සමග වියට්නාමය පවසා සිටියේ අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 0% දක්වා අඩු කරන බවයි.

    කාම්බෝජය ද එක්සත් ජනපද නිෂ්පාදන සඳහා 5% ක ආනයන තීරුබදු යෝජනා කරමින් ලිපියක් යවා ඇත.

    ඉන්දුනීසියාව සහ තායිවානය ද අමෙරිකාව සම්බන්ධයෙන් ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 20250103 Views

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බව ඊශ්‍රායල අගමැති…

    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    December 12, 2025

    ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

    December 12, 2025

    ප්‍රධාන ජලාශ 30කට වැඩි ප්‍රමාණයක් තවමත් වාන් දමනවා

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.