Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»නාමයෝජනා යළි ඉල්ලා සජබෙන් නඩු
    International

    නාමයෝජනා යළි ඉල්ලා සජබෙන් නඩු

    By LFNMarch 27, 2025No Comments1 Min Read35 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන කිහිපයකට සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ඇතැම් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඊයේ (26දා) නඩු පවරන බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

    සජබ තරුණ නාමයෝජනා ලැයිස්තුවලට මුල් උප්පැන්න සහතිකය දුන් බව කියමින් නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත් අධිකරණයෙන් මෙම ගැටලුවට සාධාරණය ඉටුවෙතැයි බලාපොරොත්තු වන බවත් මහ ලේකම්වරයා පැවැසීය.
    නාමයෝජනා පත්‍ර සැකසීමේ දුර්වලතා නිසා එම පළාත් පාලන මැතිවරණයෙන් අපේක්ෂකයන්ට ඉවත්වීමට සිදුවීම ඉතා බරපතළ ගැටලුවක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (අයිරෙස්) සඳහන් කරයි.

    ඡන්ද විමසීමකදී නාමයෝජනා තාක්ෂණිකව කරුණු මත ප්‍රතික්ෂේප වීම ඉතා කනගාටුදායක බවත් මෙවර නාමයෝජනා ප්‍රතික්ෂේප වීම්වලින් 90%ටත් වඩා සිදුවී ඇත්තේ අලුතින් හඳුන්වා දුන් තරුණ නියෝජන කෝටාවට අදාළව බවත් නාමයෝජනා, අයදුම්පත්වල දුර්වලතා හේතුවෙන් තරුණ නියෝජිත ප්‍රතික්ෂේප කළ නාමයෝජන ආපසු භාරගන්නා ලෙසට මැතිවරණ කොමිසමෙන් අයිරෙස් විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ඉල්ලීමක් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.