Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පේරාදෙණිය මහ රෝහලේ දී ලබාදුන් එන්නතකින් පසුව තම දියණිය ජීවිතක්ෂයට පත්වු බවට මවක් චෝදනා කරයි. බඩේ අජීරණ තත්ත්වයකින් පෙළුණු 21…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරී පුරප්පාඩු 300 ක් පමණ නොපිරවීම නිසා එම ආරක්ෂක අංශයේ වැඩ කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය…
කොළඹ වරාය නගරයේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. මෙම රෙගුලාසි හඳුන්වාදී…
ඉන්දියාවෙන් බිත්තර ආනයනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළ දැඩි ක්‍රියාපිළිවෙත එම ආයතනය ඔස්ට්‍රේලියාවෙන් මෙරටට එළුවන් ආනයනය කිරීමේදී…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ නොවැම්බර්…
ආනයනික බිත්තර මුද්‍රා ඉවත් කර වෙළෙඳපොලේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සිය සංස්ථාවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත…
ඉදිරි මාස 05 සඳහා ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 67ක් ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය සේවාවේ…
මිහින්තලේ නගරයේ ස්ථාපිත කර ඇති රටබීම හල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලි සිටී. එම රටබීමහලට එරෙහිව ඊයේ…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාද්දුව කළුතර උතුර දුම්රිය ස්ථානා අතර පිහිටා ඇති නොම්මර එක දුම්රිය ස්ථානයට කිසියම් පුද්ගලයකු ප්‍රහාරයක් එල්ල කර…