Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එළුවන් ආනයනයේදී සිදුවූ ගැටලුවක් ගැන ප්‍රශ්න කෙරේ
    Featured

    එළුවන් ආනයනයේදී සිදුවූ ගැටලුවක් ගැන ප්‍රශ්න කෙරේ

    By LFNJuly 12, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවෙන් බිත්තර ආනයනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළ දැඩි ක්‍රියාපිළිවෙත එම ආයතනය ඔස්ට්‍රේලියාවෙන් මෙරටට එළුවන් ආනයනය කිරීමේදී එලෙසම අනුගමනය නොකිරීම රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී දැඩි විවේචනයට ලක්වුණි.

    එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාවට කැඳවු අවස්ථාවේදී අනාවරණය වූයේ රුපියල් මිලියන 33ක වියදමින් ඔස්ට්‍රේලියාවන් මෙරටට ආනයනය කරනු ලැබු එළුවන් නිරෝධායනයේදී සහ අවස්ථා කිහිපයකදී මිය ගොස් ඇති බවය.

    එබැවින් එළුවන් ආනයනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව යම් පියවරක් ගන්නා ලෙසත් එම කමිටුවේ සභාපති රාජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න මහතා බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,360 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 20250124 Views

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය…

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.