Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හිස් CD තැටිය ගැන විමර්ශනයක්
    Local News

    හිස් CD තැටිය ගැන විමර්ශනයක්

    By LFNJuly 11, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි මාස 05 සඳහා ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 67ක් ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සෞඛ්‍ය සේවාවේ උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මේ වනවිට රට තුළ ඖෂධ 270 ක හිඟයක් පවතින බවය.

    මේ අතර හෘද රෝගියකුට කළුතර නාගොඩ රෝහලෙන් සිදුකළ පරීක්ෂණයක වාර්තා ලබාදීමේදී දත්ත නොමැති සංයුක්ත තැටියක් ලබාදුන් බවට එල්ල කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

    “රෝගියෙකුගේ CD තැටියක් පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. ඒ දුවට කියලා තිබ්බේ.. සාමාන්‍ය පරිගණකයක මෙම CD එක බලන්න එපා කියලා. ඒ CD එක රයිට් කරන්නේ විශේෂිත මෘදුකාංගයක් යොදාගෙන. එතකොට ඒ මෘදුකාංගය තිබෙන වෙනත් පරිගණකයක තමයි ඒක බලන්න පුළුවන්. හෘද රෝග ඒකකවල තමයි ඒ පරිගණක තිබෙන්නේ. කොහොම වුණත් මේ ගැන විමර්ශනයක් කෙරෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බස් – ලොරි අනතුරක්

    November 10, 20250127 Views

    බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක්…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.