Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිහින්තලේ රටබීම හල් ගැන ජනතා විරෝධය
    Featured

    මිහින්තලේ රටබීම හල් ගැන ජනතා විරෝධය

    By LFNJuly 11, 2023Updated:July 11, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිහින්තලේ නගරයේ ස්ථාපිත කර ඇති රටබීම හල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලි සිටී.

    එම රටබීමහලට එරෙහිව ඊයේ (10) විශාල පිරිසක් විරෝධතාවක ද නිරත වුණි.

    “සංචාරක ප්‍රවර්ධනය සඳහා මිහින්තලයට අවශ්‍ය තරම් පහසුකම් තියෙනවා. සිද්ධස්ථාන තියෙනවා, සෙල්ලිපි තියෙනවා, පුරාවිද්‍යා ස්ථාන සංචාරක ප්‍රවර්ධනයට යොදා ගන්න පුළුවන්. ඒ තියෙද්දි මේ බියර් සාප්පුවක් දාලා සංචාරක ප්‍රවර්ධනය කියලා අනුවන ක්‍රියාවක්…”

    “අපිට මීට වඩා ප්‍රශ්න තියෙනවා. තෙල් පොහොර ප්‍රශ්න තියෙනවා. ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. වීවලට මිලක් නෑ. ඉන්නේ තෙල් පොහොර දෙන මිනිස්සු. ඒ ඔක්කෝම තියෙද්දි මේ මිනිස්සු ජාරාව ගෙනත් දාගෙන. මහ එවුන් පර්මිට් දීලා. ලයිසන් දීලා…”

    “ලංකාවේ එකම නගරය තමා මස් කඩයක්, තැබෑරුමක් තිබුණේ නැති. මේවා අයින් කරලා දාලා අපේ දරුවෝ හදාගන්න ඉඩදෙන්න කියලා ඉල්ලා සිටිනවා අපේ මිහින්තලයේ හිමිගේ ප්‍රධානත්වයෙන් …”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 202602 Views

    ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthurහි පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක් සිදුව තිබේ. ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී…

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.