Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගයේ විදුලි කණුවලට භූගතව යොදා තිබු තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටි පුද්ගලයෙකු එලෙස කපන…
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් ශානක…
විදෙස්ගත ව සිට අවිස්සාවේල්ල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජවාරම් කටයුතු පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන රමේෂ් ප්‍රියජනක…
ඊශ්‍රායල හමාස් යුද ගැටුම් ආරම්භ වී මේ වනවිට දින 16 ක් ගතව ඇත. ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිදුව ඇති මරණ ගණන 5,600කට…
අහුංගල්ල පොලිස් වසමේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අහුංගල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර…
ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ…
අහුංගල්ල ඌරගහ මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එකම පවුලේ මව,…
බීමත්ව යතුරුපැදියක් ධාවනය කිරීම හේතුවෙන් පසුගියදා අම්බලන්ගොඩ පොලීසිය විසින් තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ඊට විරෝධය පළ කරමින් කාන්තාවක්…
ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී ඊයේ (21) අලුයම සොයා ගැනුණි. ඒ, ඔහු නවාතැන් ගෙන සිටි නිවස තුළදීය. ඇහැලියගොඩ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…