Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මන්නා රමේෂ්ගෙන් පොලීසිය‍ට මරණ තර්ජන
    Featured

    මන්නා රමේෂ්ගෙන් පොලීසිය‍ට මරණ තර්ජන

    By LFNOctober 23, 2023No Comments1 Min Read197 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස්ගත ව සිට අවිස්සාවේල්ල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජවාරම් කටයුතු පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්”, අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාට මරණ තර්ජන සිදුකර තිබේ.

    ඒ පසුගියදා අපරාධ සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී මන්නා රමේෂ්ගේ සමීපතමයෙකු වූ මහේෂ් ධනංජය නැමැත්තා මියයාමේ සිදුවීම සම්බන්ධයෙනි.

    එහිදී මන්නා රමේෂ් නැමැත්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකතනයෙන් අමතා තර්ජනය කර ඇත්තේ ” උඹ දැනගනින් උඹලා ඔය මැරුවේ මගේ ළමයා වගේ එකාව. උඹයි, උඹේ ළමයයි මේකට වන්දි ගෙවන්න ලෑස්තිවෙලා ඉඳපං. උඹලා දෙන්නාවම වෙඩි තියලා මරනවා ” යනුවෙනි.

    මන්නා රමේෂ්ගේ පතාල ක්‍රියාකාරකම්වල නිරත 30කට වැඩි සංඛ්‍යාවක් ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතා විසින් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් ඒ මහතා සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.