Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මන්නා රමේෂ්ගෙන් පොලීසිය‍ට මරණ තර්ජන
    Featured

    මන්නා රමේෂ්ගෙන් පොලීසිය‍ට මරණ තර්ජන

    By LFNOctober 23, 2023No Comments1 Min Read199 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස්ගත ව සිට අවිස්සාවේල්ල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජවාරම් කටයුතු පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්”, අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාට මරණ තර්ජන සිදුකර තිබේ.

    ඒ පසුගියදා අපරාධ සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී මන්නා රමේෂ්ගේ සමීපතමයෙකු වූ මහේෂ් ධනංජය නැමැත්තා මියයාමේ සිදුවීම සම්බන්ධයෙනි.

    එහිදී මන්නා රමේෂ් නැමැත්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකතනයෙන් අමතා තර්ජනය කර ඇත්තේ ” උඹ දැනගනින් උඹලා ඔය මැරුවේ මගේ ළමයා වගේ එකාව. උඹයි, උඹේ ළමයයි මේකට වන්දි ගෙවන්න ලෑස්තිවෙලා ඉඳපං. උඹලා දෙන්නාවම වෙඩි තියලා මරනවා ” යනුවෙනි.

    මන්නා රමේෂ්ගේ පතාල ක්‍රියාකාරකම්වල නිරත 30කට වැඩි සංඛ්‍යාවක් ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතා විසින් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් ඒ මහතා සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.