Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 2025

    හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

    June 21, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුමේ සොරකමක්
    Featured

    කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුමේ සොරකමක්

    By LFNOctober 23, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගයේ විදුලි කණුවලට භූගතව යොදා තිබු තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටි පුද්ගලයෙකු එලෙස කපන ලද කම්බි කිලෝ ග්‍රෑම් 60ක් සමග අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය මඟින් සිය භාරයට ගෙන තිබේ.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම සොරකම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ ඇති බවය.

    දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටින 29 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩවත පොලීසිය වෙත භාරදීමට නියමිත අතර දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිස් කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 2025

    හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

    June 21, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,499 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,926 Views
    Don't Miss

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    June 21, 20250119 Views

    කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ…

    හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

    June 21, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    June 21, 2025

    ඉරානයෙන් තද තීරණයක්

    June 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.