Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඉකුත් වසරේ මැයි මස 09 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 42කට නීතිපතිවරයා…
කොළඹ පිහිටි ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවූ පුද්ගලයින් 23 දෙනෙකුට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි අධිකරණය නියෝග කර තිබේ. කොළඹ නවම්…
රෝහල්ගතවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් බද්දේගම රෝහලට ගොස් තිබේ. ඒ වෙඩි වැදි පළාගිය වරෙන්තුකරුවෙකු යැයි සැක සිතීම හේතුවෙනි.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.…
කිලිනොච්චි කනිෂ්ඨ විද්‍යාලය පසුගිය යුද සමයෙහි බෙහෙවින් අමිහිරි මතකයන් ලැබූ පාසලක් ලෙස නමුත් දැන් ඒ සියල්ල වෙනස්ව තිබෙනවා. 2009 අවුරුද්දෙන්…
පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ක් වයසැති සිසුවකු ලග්ගල…
කොස්ගොඩ, කයිකාවල, ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවක් සිය නිවසේ මිදුලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ…
බිබිල, මැදගම තබාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිිසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති…
කිරුලපන මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයක තාප්පයක් කුහරයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද(12) කිරුලපන පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන…
1990 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නැගෙනහිර පළාතේදී ඝාතනයට ලක්වූ පොලිස් භටයන් 600ක් සිහිපත් කරමින් අද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, විශ්‍රාමික පොලිස්…