Share Facebook Twitter LinkedIn Pinterest Email හන්තාන කඳු මුදුනේ සිරවූ වෛද්‍ය පීඨ සිසුන් 180ක් බේරා ගැනේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ. යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඔවුන් සොයාගෙන ඇත.