Share Facebook Twitter LinkedIn Pinterest Email වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබේ. එහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇත. වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ, සුදත් ධර්මරත්න මහතායි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබේ.